අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් කොළඹ, ජාවත්තේ පිහිටි ඔහුගේ නිවසක් වෙත ගොස් නිවාස පරික්ෂා කර තිබේ.
previous post