ආරක්සක අංශ කල සෝදිසි කිරීමකදී මොනරාගල හුලංදාව හංදියට නුදුරින් බිබිල පාරේ රාජ්ය නොවන සංවිදානයක කාර්යාලයක තිබී පොලිස් නිල ලාංචනය සහිත ජැකට් 41ක් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් එම කාර්යාලයේ නිලධාරිණියකගෙන් කළ ප්රශ්න කිරීමකදී පවසා ඇත්තේ එම ඇදුම් තොගය මීට වසර පහකට පෙර නිශ්පාදනය කළ ඒවා බවයි