Colombo Today Local News

පොලිස් නිලධාරින් හප්පා පලාගිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට

හක්මන පොලිස් වසමේ, කෝංගල 13 කණුව පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු යටකර පළා ගිය ටිපර් රථයේ රියදුරු අද (14) 2.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ මෙම සැකකරු හුංගම රනාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි අම්බලන්තොට පදිංචිකරුවෙකි.

සැකකරු හෙට (15)දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ලෝක ජල දිනය අදයි

colombotoday

සිරගත හිමිවරුන් පස් නමක් යළිත් 20දක්වා රිමාන්ඩ්

colombotoday

සියලු කලාකරුවන් වෙනුවෙන් නොමිලේ රක්ෂණාවරණයක්

colombotoday

“ශ්‍රී ලංකා හමුදාව උතුරු – නැගෙනහිර දෙමළ නිජබිමෙන් ඉවත් කරන්න ඉන්දියාව කටයුතු කළ යුතුයි” – කොටි හිතවාදී වයිකෝ ඉන්දීය රජයෙන් ඉල්ලයි

colombotoday

ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

Admin

ගුවනින් ආ කුෂ් පන්නන්න බැරි වෙයි

Admin