Colombo Today Local News

පොලිස්,රාජ්‍ය,මානව හිමිකම් කොමිෂන් සභා පත්කෙරේ

parliament-600x442 copy

අද (09) පෙරවරුවේ රැස් වූ ව්‍යවස්ථාදායක සභාවේ තීරණයකට අනුව පොලිස් කොමිසම රාජ්‍ය සේවා කොමිසම මානව හිමිකම් කොමිසම සහ දුෂණ මර්දන කොමිසම පත් කරනු ලැබීය.

සෙසු ස්වාධීන කොමිසන් සභා 5 නොවැම්බර් 4 වැනිදා පත් කිරීමට නියමිතව ඇත.

ව්‍යවස්ථාදායක සභා රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (09)පෙරවරු 10ට ආරම්භ වුණේ ව්‍යස්ථාදායක සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

ස්වාධීන කොමිෂන් සභා 9ක් සඳහා සභාපතිවරුන් සහ කොමසාරිස්වරුන් පත් කිරීමට අදාළ අයදුම්පත් කැඳවීම ඉකුත් 30 වැනිදායින් අවසන් වූ අතර ඒ වෙනුවෙන් ලැබී තිබූ අයැදුම්පත් සංඛ්‍යාව 600 ක් ලැබී ඇති බව සදහන්.

Related posts

සැකකටයුතු ඉරාන ජාතිකයෙකු සහ ශ්‍රී ලංකීකයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

colombotoday

මහනුවර ඇසළ පෙරහැර ‍වෙනුවෙන් අනිද්දා සිට විශේෂ දුම්රිය සේවාවක්

Admin

“ආර්ථික සහන ඕන නම්, අපරාධ පනත වෙනස් කර හිරේ ඉන්න කොටින්ට සහනය දෙන්න“- යුරෝපා සංගමය

colombotoday

පාතාල සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

කොස්ගම යුධ පිටියක්.. බර අවි පිපිරීමෙන් නිවාස දේපළ සුණු විසුණු වෙයි (Photo)

colombotoday

“මෙරට මැතිවරණ ක්‍රියාවලිය ඉතාමත් දූෂිත හා දුර්වලයි”

colombotoday