අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීට ටික වෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2107 වසරේදී පොලිස් මූලස්ථානයේ සෝපාන ක්රියාකරුවෙකුට පහර දීමේ සිද්ධියට අදාලවයි ඔහුව මෙලෛස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.