Colombo Today Local NewsHot News

පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

junck cocknet oil

පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වන බවත් බහුතරයක් දැනටමත් පරිභෝජනය කරනු ලබන්නේ අපිරිසිදු පොල්තෙල් බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තත්වය මෙසේ වුවත් ශරීර සෞඛ්‍යයට අහිතකර යැයි කියමින් රජය පොල් තෙල් මිළ වැඩි කිරීමට සූදානම් වන බවට චෝදනා කරන එම සංවිධානය තහනම් කරනවානම් ශරීරයට අහිතකර තවත් ඕනෑ තරම් රසකාරක වෙළදපොළේ ඇති බවත්, එබැවින් රටපුරා විකිණීමට ඇති පොල් තෙල් පිළිබද වහා සොයා බලන ලෙසත් බලධාරීන්ගේ ඉල්ලා සිටී.

Related posts

හාල් ගෙන්නන්න දෙන්නෙත් නෑ – මිල වැඩි කරන්න දෙන්නෙත් නෑ – ඇමති බන්දුල අමාරුවේ වැටෙයි.

colombotoday

වෙසක් වෙනකල් කසිප්පු ජාවාරම්කරුවන්ට පොලිස් උපදෙස්

colombotoday

පානම්පත්තුවේ කිලෝමීටර් දහයක් වැලි හාරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉඩ දීලා

Admin

දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට තීරණයක්

colombotoday

ඉන්ධන නැතිව පිරවුම් හල් වැසෙයි

colombotoday

ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් අද රැස්වේ

colombotoday