Colombo Today Sports News

පොදු රාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ ශූරයින්ට ජනපති අතින් පදක්කම්

b85fdb4c71de2eb6ed0d392c76d8fe12_L2015 පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් බර ඉසිලීමේ තරගාවලියේන් පදක්කම් දිනූ පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩික ක්‍රීඩිකාවන් වෙත, සංකේතාත්මකව පදක්කම් පිරිනැමීම අද (18) පෙරවරුවේ පොලොන්නරුව පිහිටි ජනාධිපති නිවසේදී සිදුවිය.

එහිදී පදක්කම් ලාභී පොලොන්නරු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනාධිපතිතුමා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි සිටියහ.

Related posts

නුවන් කුලසේකර මාධ්‍ය හමුවක් තබා ක්‍රිකට්වලින් සමුගයි

colombotoday

දිමුත් 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

colombotoday

ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඕමානයේ නිරෝධායනයට

colombotoday

වනිදුගේ 100 වන කඩුල්ල

Admin

T20 පන්දු යවන්නන්ගේ පළමු තැන වනිඳු ට

Admin