පුරා දශක හයකට වැඩි ජාතික ශාසනික මෙහෙවර නිම කරමින් දහස් සංඛ්‍යාත පොදු ජනතාවගේ සෝසුසුම් මැද අතිපූජනීය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ අද දැයට සමු දුන්නා. රජුන් තනමින්, රජුන් හෙළමින් රටේත් ජාතියෙත් සමාජයේත් උන්නතිය උදෙසා යුග යුග පෙරළි කරමින් උන්වහන්සේ නැගූ කාහල නාදය ඉතිහාසයේ සදා නොමැකෙනු ඇති.
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියනි, ඔබවහන්සේට අජරාමර නිවන් සුව!