Colombo Today Local News

පොඩි ලැසී යලි රිමාන්ඩ්

සංවිධානාත්මක පාතාල සාමාජිකයෙක් ලෙස සැලකෙන ජනිත් මධුශංක නොහොත් “පොඩි ලැසී” ඔක්තෝබර් 16 දක්වා නැවතත් රිමාන්ඩ් කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝගකර තිබේ.

ජනපති, ආරක්ෂක ලේකම් සහ බන්ධනාගාර නිලධාරීන්ට තර්ජන එල්ල කළේ යැයි ඔහු චෝදනා ලබා සිටී.

Related posts

පාස්කු ප්‍රහාරය : ජනපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට

colombotoday

පෞද්ගලික අංශයෙත් පඩි වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි

Admin

ආයුර්වේද පනත බලාත්මකයි

Admin

ගාල්ලේදී සගවා තිබූ හමුදා ඇඳුම් 456 ක් සොයාගනී

colombotoday

සියතින් වෙඩි තබාගෙන ලුතිනන් මිය යයි.

colombotoday

සමස්ත වැසියන්ගෙන් සියයිට 70කට ඉදිරි සතියේදී එන්නත්

colombotoday