Colombo Today Local News

පේරාදෙණිය රෝහලෙත් හොර වද සැත්කම්… මුස්ලිම් දොස්තරවරිය අතුරුදන් !

පේරාදෙණිය මහ රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් සිසෙරියන් සැත්කම අතරතුර දී මවුවරුන් වඳභාවයට පත් කර ඇති බවට චෝදනා රාශියක් එල්ල වන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

මෙම දෙදෙනාම මුස්ලිම් ජාතිකයින් බවත් සිසේරියන් සැත්කම් කරද්දී ඔවුන් විසින් අනවශ්‍ය තද කිරීම් හෝ සිරකිරීම්වලට වලට ලක් කර කාන්තාවන් වඳභාවයට පත් කළේ යැයි චෝදනා එල්ල වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම දෙදෙනා විසින් විශාල ප්‍රමාණයක් සිසේරියන් සැත්කම් කර ඇතැයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වරුන්ට විරුද්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයිද සඳහන් කලේය.

මහනුවර තත්වය උණුසුම් වෙද්දී වෛද්‍යවරයා මඩකලපුව ප්‍රදේශයට මාරු වී ගොස් ඇති බවක් වෛද්‍යවරිය විදෙස්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් හෙළි කර සිටියේය.

Related posts

සචිත්‍ර සේනානායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවයි

Admin

ETCA අත්සන් කරන්න යන නිලධාරීන්ට අනතුරු ඇගවීමක්

colombotoday

වව්නියාවේ සිංහල ජනතාවට ඡන්ද අයිතියත් අහිමිකරයි.. ඡන්ද විමසීමේ ආඥා පනතෙන් සිංහල ගම්මාන ඉවතට

colombotoday

2023 අයවැයට පාලිමේන්තුව සූදානම්

Admin

සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්

Admin

විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ට නව සාමාජිකයෙක්

colombotoday