කාන්තා හා ළමා දූෂන චෝදනාවන්ට වැරදිකරුවන් වන පුද්ගලයින්ට මරණ දඬුවම වෙනුවට ඔවුනගේ පුරුෂ ශක්තිය ප්රහීන කල යුතු යයි පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
මරණ දඬුවම හෝ දිවි ඇති තෙක් හිරේ දැමීමට වඩා එය සුදුසු බව මන්ත්රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේදී 6 පැවති මරණ දඬුවම ක්රියාත්මක කිරීම ගැන වූ විවාදයේදී අදහස් පල කරමින් මේ බව පැවසීය.