Colombo Today Local News

පුත්තලමේ පදිංචිකරුවන් ඡන්දය දාන්න මන්නාරමට අදින්න බදුර්දීන් බස්රථ 200ක් යොදවයි

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් විසින් පුත්තලමේ පදිංචි පිරිස් ජන්දය භාවිත කිරීම සඳහා මන්නාරමට ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනයට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා තේරිම් භාර නිළධාරිවරයාට ඊයේ ( 15දා ) දින රාත්‍රියේ පැණිලි කළේය.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 200 කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් මේ වන විට පුත්තලමේ පදිංචි සිටින ඡන්ද දායකයන් මන්නාරමට ජන්දය භාවිතා කිරීමට රැගෙන යාමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා චෝදනා කරයි .

සිද්ධියත් සමග පුත්තලම ඩිපෝව හා අවට ප්‍රදේශ රැසකට පොලිස් ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබුණි.

Related posts

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ සරසවි කුලපති ධුරයට

colombotoday

වැලිගමට දකුණින් මුහුදේ භූමිකම්පාවක්!

colombotoday

සභාපති පුටුවටකට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි කෙළියක. තිදෙනෙක් රෝහලේ

colombotoday

“රැල්ලට අරගල කළ තරුණයන් පුනරුත්ථාපනය කළ යුතුයි” – නාමල් රාජපක්ෂ

colombotoday

රත්නපුර ගංවතුර තත්ත්වය ඉහළ යා හැකියි… පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි

colombotoday

TNL විකාශනාගාරය සීල් තැබූ හේතුව හෙළි වෙයි

colombotoday