World

පැරිසියේ දැවැන්ත පිපිරීමක්…

පැරිස් නගර මධ්‍යයේ අද (12 වැනිදා) දැවැන්ත පිපිරීමක ශබ්දයක් ඇසී තිබේ. පැරීසියේ බේකරියක් අසළ සිදුවී ඇති මෙම පිපිරීමෙන් කිහිප දෙනෙක් තුවාල ලබා ඇත.

පැරීසියේ වේලාවෙන් අද පෙරවරුවේ 9.00 ට පමණ, (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පසවරු 1.30 ට පමණ) මෙම පිපිරුම් ශබ්දය ඇසී තිබේ. ශබ්දයෙන් සුළු වේලාවකට පසුව ගින්නක් ඇතිවී තිබේ.

පැරිස් පොලිසියේ මතය වන්නේ ගෑස් කාන්දුවකින් මෙම පිපිරීම ඇතිවූ බවයි. 

Related posts

ඉතාලියේ මිලානෝ නගරයේ පිපිරීමක්

Admin

පුටින්: රුසියානු ප්‍රහාරක යානය බිමදැමුවේ ත්‍රස්තවාදීන්ගේ හවුල් කාරයායි – මේ ඇරබෙන්නේ ලෝක යුධ සංග්‍රාමයද?

colombotoday

ඇෆ්ඝනිස්තානයේ ජලාලාබාද් නගරයේදී තරුණියන් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කරලා

colombotoday

වසර මිලියන 27කට පෙර ජීවත් වූ යෝධ රයිනෝ විශේෂයකට අයත් පොසිල වයඹ දිග චීනයෙන් හමු වෙයි

colombotoday

ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100000ක් විය හැකි බවට ට්‍රම්ප් පිළිගනියි

colombotoday

ඉන්දියානු මගීන්ට නවසීලන්තය වැසෙයි

colombotoday