පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අන්තවාදී සංවිධානයක් පිළිබද තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
ඊට අදාලව සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.
පාස්කු ප්‍රහාරයේ බෝම්බකරු සහරාන් ඇතුලු පිරිසක් දේශන සහ විඩියෝ දර්ශන පෙන්වමින් අන්තවාදී ක්‍රියාකරකම් මෙම සංවිධානය සමග එක්ව සිදුකර ඇති බව වාර්තා වෙයි.