Colombo Today Local News

පාස්කුව ලෙයින් තෙත් කළ ඉස්ලාම් ත්‍රස්තවාදී කල්ලිය ගැන ඇමති රාජිත හෙළිකරයි

පල්ලි, හෝටල්ඇතුළු අනෙකුත් ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරය පසුපස සිටින්නේ ජාතික තව්හීද් ජමාත් නැමැති සංවිධානය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම මෙම සිදුකළ ප්‍රහාරයන් සියල්ලම මරාගෙන මැරෙන ප්‍රහාරයන් බවත් ඔහු සඳහන් කළේය.

මෙය දේශීය වශයෙන් බිහිවූ සංවිධානයක් බවත් ඔවුන්ට පවතින අනෙකුත් සම්බන්ධතා ගැන නොදන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

වැටි බද්ද හෙට සිට ඉහළට

colombotoday

සමගි ජන බලවේග ජන රැලියට අධිකරන නියෝග.

Admin

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43කට පසු අලුත් වෙයි

colombotoday

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස්වේ.. දඹුලු ලෙන් විහාරය වසා දැමේ

colombotoday

හතේ අපේ පොත ගැන අවසන් තීරණය අද !

colombotoday

තංගල්ලේ වෙඩි තැබීමක්

Admin