Colombo Today Local News

පාර්ලිමේන්තු නිල නිවාසය රන්ජන් ගණිකා මඩමක් කරගෙන.. හඩපට වලින් හෙළිවේ !

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට රජය විසින් ලබා දුන් මාදිවෙල පාර්ලිමේන්තු නිවාසය ගණිකා මඩමක් බවට පත්කරගෙන සිටි බව රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් රාමනායක මහතා වහාම මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් ඉවත් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් දැනටමත් තමන් කථානායකවරයාගෙන් වාචිකව ඉල්ලීමක් කර ඇතත් මේ මෙම ඉල්ලීම ලිඛිතව කථානායකවරයාගෙන් කරන බවද ඔහු සඳහන් කළේය.

රාමනායක මහතාගෙන් හෙළිවී ඇති හඬ පට අනුව එම නිවාස සංකීරණයට ප‍්‍රසිද්ධ ගණිකාවන් නිතර පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වන බවත් අධි ආරක්ෂිත කලාපයකට ගණිකාවන් ගෙන්වාගැනීමට මන්ත්‍රීවරයා කටයුතු කළේ කෙසේදැයි සොයා බැලීමට පරීක්ෂණ පැවැත්විය යුතු බවද ඔහු කියා සිටියේය.

Related posts

2020 පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමී මැතිවරණයක්

colombotoday

මන්ත්‍රී නිවාස සංකීර්ණයට දැඩි ආරක්ෂාවක්

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගෙන නෑ.. වසර 10ක බදු අරගෙන පමණයි.. අයිතිය නෙවිල්ටමයි !

colombotoday

ඉන්දියාවෙන් ගෙනා කෝටියකට අධික කේරළ ගංජා තොගයක් අල්ලයි

Admin

මහජන සේවය හරියට නොකල මහනුවර පොලිසියම මාරු කරයි

colombotoday

ගාලු පාරෙන් කොටසක් ගිලාබසී

Admin