Colombo Today Local Newsfeaturedපාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට බලයක් නෑ – රටම බලා සිටි අධිකරණ තීන්දුව මෙන්න 13 December 20180 Share0 වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර තීන්දු කළේය.