Colombo Today Local News

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ… 1500ක බළ ඇණියක් කැදවයි….

පාර්ලිමේන්තුව වට රවුමේදී හෙට (5දා) පැවැත්වෙන ජනරැළිය නිසා පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාව ලබාදී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මීට අමතරව අවට ප්‍රදේශවල ආරක්ෂාවට සහ රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන් 1500ක් යොදවා තිබෙන බවත් මෙම ප්‍රමාණයෙන් 300ක් රථවාහන රාජකාරීවල යොදවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

හෙට දහවල් 12 සිට දියත උයන පොල්දුව හන්දිය ප්‍රදේශයේ රථවාහන ගමනා ගමනය සීමා කරන බවත් මේ නිසා රියදුරන් විකල්ප මාර්ගවලින් ධාවනය කළ යුතු බවද අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Related posts

වඳ දොස්තර සාෆිගේ ගිණුමට මුදල් ආව හැටි මෙන්න

colombotoday

ආසියාවේ ලොකුම මූල්‍ය වංචාව හෙළිවී තිබියදීත් ‘විගණන පනත‘ සම්මත කරගැනීම අගමැති කරඅරී !

colombotoday

එක එක්කෙනා කියන දේවල් කරන්න ලෑස්ති නෑ.. මගේ පැතුම බැසිල් – ඒකාබද්ධයේ විමලවීර

colombotoday

ලෝකයේ අරගල සාමකාමී නැහැ… හොර තක්කඩි එලවීම භාවනාවෙන් පන්සිල් අරගෙන කරන්න බැහැ

colombotoday

එෆ්.සී.අයි.ඩි. ය රහස් පොලිසිය යටතට පත්කරයි

colombotoday

කොමාන්ඩෝ රණවිරුවා විශ්‍රාමා ලබා නිවසට එද්දී ඉඩමෙන් කොටසක් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය හිතවතෙකුට දීලා.

colombotoday