Colombo Today Local News

පාර්ලිමේන්තුවේදී හෘදයාබාදයක්. ඇමති ජයන්ත සමරවීර රෝහල්ගත කරයි.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා ඊයේ (20) දින පාර්ලිමේන්තුවේ දී හදිසියේ අසනීප වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේ දී ඔහුට පපුවේ වේදනාවක් ඇති වී තිබිණි.

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේදී ප‍්‍රතිකාර ලබා දීමෙන් පසුව ඒ මහතා රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇමතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් ලබා දී ඇති බවත්ය.

Related posts

ලන්ඩන් කොටි ඩයස්පෝරා ප‍්‍රධානියා කටුනායකදීම හරවා යවයි

colombotoday

නකල්ස්‌ රක්‌ෂිතයේ ඉඩම් අක්‌කර විසිඑක්‌ දාහක්‌නෑදැ හිතවතුන්ට පවරාදීමට යනවා. – මන්ත්‍රී අයි. ජී. නිශාන්ත බණ්‌ඩාර

colombotoday

හෙළයේ මහා ගාණ්ධර්වයන්ගේ අවසන් කටයුතු: සජීවී විකාශය

colombotoday

මුදල් අමාත්‍යාංශය ඉතාමත්ම අකාර්යක්ෂමයි. ඇමති දයා ගමගේගෙන් ඇමති මංගලට ටොක්කක්

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

colombotoday

රොහින්ග්‍යා ගැටළුව ගැන රවුෆ් හකීම් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි..

colombotoday