පසුගිය 26 වන දා ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ උතුරු ඉන්දියාව අශ්‍රිතව සිදු වූ ප්‍රබල භූ කම්පනය අවස්ථාවේ සටහන් වූ CCTV දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. භූ කම්පනයත් සමග පකිස්ථානයේ පිහිටා තිබූ උස් තාප්පයක් කඩා වැටෙන අයුරු සහ එහිදී භීතියට පත් ජනතාව පලා යන අයුරු එහි දැක්වෙනවා.
next post