Colombo Today Local News

ප්‍රවාහන ඇමතිගේ බිරිද, තානාපති කාර්යාල දෙකක් ඇතුළු NGO හිලෑ ඇතුන් නැති කරලා දාන්න වැඩ – හිලෑ ඇතුන් සුරැකීමේ ව්‍යාපාරය

hqdefault-2“මේ රටේ සිටින හිලෑ ඇතුන් 150ක් පමණයි. නදුන්ගමුවේ රාජාගෙන් පසුව දළදා කරඩුව වඩම්මන්න සුදුසු හිලෑ ඇතෙක් මේ රටේ නැහැ. මේ රටේ සංස්කෘතිය පවත්වාගන යන්න රජයේ කිසිදු වැඩපිළිවෙලක් නැහැ. කලින් කලට පත්වන ඇමතිවරු මේක විනාශ කරන NGO සංවිධාන සමග ගිවිසුම් ගහනවා විනා රැකගන්න උත්සහයක් නැහැ. ප්‍රවාහන ඇමතිගේ බිරිද සහ තානාපති කාර්යාල දෙකක් ඇතුළු NGO බත්බැලයන් මේ කුමන්ත්‍රණය පසුපස සිටිනවා. රාජ්‍ය නායකත්වයේ සිටම විදෙස් කුමන්ත්‍රණ කරුවන් සතුටු කරන්න සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න මේ අය කටයුතු කරන්නවා.”

අද පැවතී මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිලෑ ඇතුන් සුරැකීමේ වියාපාරයේ සබාපති සහ සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි මෙම අදහස් දැක්වීම සිදු කළා.

Related posts

අභියෝග එල්ල වූවත් ගොවි නිෂ්පාදන ආනයනය තහනම් කළ තීරණය ආපස්සට ගන්නේ නැහැ – ජනපති ගෝඨාභය

colombotoday

අදත් පළාත් රැසකට තද වැසි

colombotoday

යහපාලකයන්ට එරෙහිව කළු කොඩි එසවීම අද ‘මුහුණු පොතෙන්’ අරඹනවා – ගම්මන්පිල

colombotoday

බහරේන් හි රැඳී සිටි ලාංකිකයින් පිරිසක් යළි දිවයිනට

colombotoday

යාපනය ජනපති මැදුර සුපිරි හෝටලයක් කරන්න ජාත්‍යන්තර ටෙන්ඩර් කැදවයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න..

Admin