නව අග්රාමාත්යවරයා ලෙස අද පස්වරුවේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කරගැනීම සදහා ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය සහය දීමට තීරණය කළ බව එම පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.