Colombo Today Local News

නුවර ගිනි නිවන්න විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් මහනුවර දිස්ත්‍රික්කය වෙත පිටත් කර යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මහනුවර දිගන හා පල්ලෙකැලේ ප්‍රදේශයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු හා පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන් සමන් විතව මෙම කණ්ඩායම් තුන පිටත් කර යවා ඇත.

Related posts

නාරම්මල නායයෑමකින් හෙදියක් මරුට

colombotoday

බී.ඕ.අයි ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

අන්තවාදී සංවිධාන තහනම් කරන ගැසට් පත්‍රය තවම නිකුත් කර නෑ !!

colombotoday

මන්ත්‍රීකම විතරක් මදි… ෆොන්සේකා කෝට්ටේ එජාප ආසන සංවිධායකකමත් ඉල්ලයි!

colombotoday

අනන්‍යතාවයක් නොමැති ලක්‍ෂ 05ක් ?

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසිම අද

colombotoday