Colombo Today Local News

නීති විරෝධී මත් ද්‍රව්‍ය වැඩියෙන් එන්නේ නැගෙනහිරින්

නීති විරෝධි මත්ද්‍රව්‍ය වැඩිවශයෙන් රටට පැමිණෙන්නේ නැගෙනහිර පළාතෙන් බව මේ වන විට හඳුනාගෙන තිබෙන බවත් වැටලීම් ශක්තිමත් කිරිම සේම එම තත්ත්වය වළක්වාළීමට ප‍්‍රදේශයේ ජනතාවගේ සහය ද රජය අපේක්ෂා කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (12දා) පෙරවරුවේ මඩකලපුව වේබර් ක‍්‍රිඩාංගණයේ පැවති ,රට වෙනුවෙන් එකට සිටිමු, ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමින් ජනපතිවරයා මේ බව පැවැසීය.

උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා ස්ථාපනය කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් මේ වන විට එම පළාත්වල සංවර්ධනය වඩා ශක්තිමත් සහ කාර්යක්ෂමව ඉදිරියට කි‍්‍රයාත්මක වීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහි දී සතුට පළ කළේය.

Related posts

“එක රටක් එක නීතියක්” කාර්යසාධක බලකායට කුහකයන් පහර දෙද්දේ ජාත්‍යන්තරයෙන් පැසසුම්

colombotoday

රට පුරා අපරාධ කල්ලි තිස්හයෙන් 24ක් තවමත් වැඩ. ලොක්කන් රට සොක්කන් වැඩ

colombotoday

කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට අයත් සංවිධාන 7ක් ලංකාව තහනම් කරයි

colombotoday

ලේ අවශ්‍යයි – ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්…

colombotoday

එකඟතා කඩ කරලා, පාඨලී සජිත්ගෙන් වෙයි

Admin

බිත්තර වලට යළි උපරිම මිලක්

Admin