Colombo Today Local News

“නීතියට පිටින් වැඩ බෑ” – ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ රාජ්‍ය නිලධාරිනිය !

මිගමුව ආශිත කඩොලාන පරිසර පද්ධතියක් විනාශකොට ක්‍රීඩා පිටියක් ඉදිකිරිම සදහා රජයේ වනාන්තර භූමියක් නිදහස් කරන ලෙස බලපෑම් කල රාජ්‍ය අමාත්‍යය සනත් නිශාන්තට තම අනුවණ, තීරණ රාජ්‍යය නිලධාරිනියක ඉදිරියේ පසුගියදා හකුලා ගැනීමට සිදුවුණා.

ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් යයි කියා ගන්නා ඇමතිවරයාට සම්බන්ධ චන්ඩින් කිහිපදෙනෙකු හා සනත් නිශාන්ත ඇමතිවරයා දිගින් දිගටම මේ වනාන්තර පද්ධතිය තමාගේ ජාවාරම් කටයුතු සදහා වෙන්කරවා ගැනුමට උත්සහ දැරුවත් අදාල නිලධාරිනිය කොන්ද කෙලින් තබාගෙන කිසිසේත්ම තමාට නීතියට පිටින් වැඩ නොකළ හැකි බව ප්‍රකාශකොට සිටියා .

සම්පුර්ණ වීඩියෝව පහතින්

Related posts

කොරෝනා සුව වී ගෙදර ආ අක්කා දින තුනක් අගුවේ

colombotoday

යහපාලන භික්ෂු දඩයම නොනැවතී ඉදිරියටම.. භික්ෂු පනතට එරෙව විරෝධතා දැක්වූ භික්ෂූන්ට උසාවියේ පෙනී හිටින්නැයි නියෝග

colombotoday

දුම්රිය මැදිරි දේශීයව නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

colombotoday

“වතුකරයේ අපටත් ඉඩම්, පොලිස් බලතල ඕන“ – කම්කරු කොංග්‍රසය

colombotoday

සමහර අපේක්‍ෂකයන් පාතාලයෙන් සල්ලි අරන්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොල්ලුපිටියෙන් නිවාස බලයි?

Admin