Colombo Today Local NewsCovid 19

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණු කරයි

ශී‍්‍ර ලංකාවට ආසන්න නැගෙනහිර මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොණු කර තබේ.

එම නෞකාවේ කපිතාන්වරයා වන ගී‍්‍රක ජාතික තිරෝස් හිලියාස් නෞකාව තුළ ගින්න හටගත් අවස්ථාවේදී එය මැඩපැවැත්වීම සදහා ගතයුතු පියවරයන් අනුගමනය කිරීම පැහැර හැර ඇති බවටයි නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා ගොණුකර ඇත්තේ. එම සිද්ධියට අදාළව නෞකාවේ කපිතාන්වරයාගේ විදේශ ගමන් තහනම් කිරීමටද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළා.

Related posts

පිය – පුතු දෙපළ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ජිප් රියට බිලි

Admin

අටමස්ථානයේ ගිය වන්දනාකරුවන්ටත් කොවිඩ්

colombotoday

කන්දකාඩුවෙ ගැටුම සොයා බලන්න කමිටුවක්

Admin

ගිය ආණ්ඩුවේ ලොක්කන්ගේ අයථා දේපළ රාජසන්තක කරන්න යයි

colombotoday

හබරණ-පොළොන්නරුව පාර අවහිර කරමින් ගොවීන් විරෝධතාවක

colombotoday

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දියානු ධීවරයකු වෙඩි තබා මරා දැමුවැයි රාමේශ්වරම්හීදී උද්ඝෝෂණ

colombotoday