නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.