Colombo Today Local News

නාමල් කුමාරගේ දුරකථනයේ මකා දැමූ දත්ත නැවත ලබාගැනීමට හැකිවුණා – CIDය අධිකරණයට දන්වයි.


දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ දුරකථනයේ මකා දමා තිබූ දත්ත නැවත ලබා ගැනීමට හැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට වාර්තා කළා.

අදාල දත්ත පිලිබදව වැඩිදුරටත් විමර්ෂණය කරන බවත් එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරටත් දන්වා සිටියේ.

මේ අතර ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතකර සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතිකයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කළා.

Related posts

ISIS ගැන රජය අවධානයෙන්: ආරක්ෂක ලේකම් කියද්දී, ජනපති උපදේශක සාලි මරාගෙන මැරෙන්න යයි

colombotoday

21 වන සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

colombotoday

කුරුණෑගල “රජපිහිල්ල” රැකගන්න නිහඬ විරෝධතාවක

colombotoday

එක්නැලිගොඩ නඩුවට සිරගත කළ, කර්නල් ශම්මි කුමාරරත්න යළි සේවයේ පිහිටුවයි

colombotoday

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

colombotoday

කලාඔයේ දියනෑමට ගිය දරුවෙක් මරුට

Admin