Colombo Today Local News

නාමල්ගේ ජනබලේ වතුරත් නෑ… කක්කුස්සිත් නෑ… ෆෝන් ඕෆ් කරන් සුදු පුතා පැනල ගිහිල්ලා – වෙල්ගම ප්‍රහාර දැඩි කරයි…

මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා විසින් ඊයේ (23) මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාව විවේචනයට ලක් කළ අතර කුමාර වෙල්ගම මහතා අද (24) ඊට ප්‍රතිචාර දැක්වීය.

ෂෙහාන් සේමසිංහ මහතා කොළඹටවී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨයන් ගැන මහින්ද පිලේ නායකයන් සමග කේලාම් කියමින් සිටින බවත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරාම පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කළේද ෂෙහාන් සේමසිංහ මහතා බවත් කුමාර වෙල්ගම මහතා අනාවරණය කළේය.

පසුගිය ජනබල මෙහෙයුම අවස්ථාවේ ඊට පැමිණෙන ජනතාවට අවශ්‍ය ජලය සහ වැසිකිළි, කැසිකිළි පහසුකම් සැපයීමේ වගකීම භාරගෙන පසුව දුරකථනයද විසන්දි කර ෂෙහාන් සේමසිංහ මහතා සැඟවී සිටි බවත් වෙල්ගම මහතා සඳහන් කරයි.

ඒ සම්බ්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෙල්ගම මහතා…

[fbvideo link=”https://www.facebook.com/lankatruthofficial/videos/2202226846724614/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

බස්නාහිර පළාතේ පැය 24ක මෙහෙයුමකින් සැකකරුවන් 400ක් අත්අඩංගුවට

colombotoday

රජයේ රෝහල් වල CT ස්කෑන් යන්ත්‍රවලින් 10 ක් අක්‍රියයි

Admin

විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යන ලකුණු

colombotoday

2021 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය අරඹයි

colombotoday

උතුරේ විහාරස්‌ථානවල ඉදිකිරීම්වලටත් නඩු… බෞද්ධ විරෝධී වැඩ ගැන ආණ්‌ඩුව නිහඬයි

colombotoday

රාජ්‍ය ආයතන 420ක ලොක්කන් අක්‍රමිකතා ගැන විමසන්න කෝප් කමිටුවට කැඳවයි

Admin