Colombo Today Local NewsTop Stories

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නෑ – අස්ගිරි පාර්ශවය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක  පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමි පැවසීය.

නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් පමණක් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම ප්‍රමාණවත් බව උන්වහන්සේ පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී අදහස් දක්වමින් අස්ගිරි අනුනාහිමියන් මේ බව ප්‍රකාශ කලා.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින බව දැක්වෙන ඇතැම් කරුණු සම්බන්ධයෙන් ද අස්ගිරි අනුනාහිමි පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි අදහස් පල කළේය.

Related posts

JVP කැසිනෝ ගසති? – කැසිනෝ ගනුදෙනු පිලිබදව ජවිපෙට එල්ලවුණු චෝදනාවලට පිළිතුරු නෑ…!!

colombotoday

වකුගඩු රෝහල මගේ. ඒකෙ බිත්තර දාන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ – මෛත්‍රී

colombotoday

සහරාන් හෂීම් යටතේ අන්තවාදී පන්ති සංවිධානය කල මොහොමුදු විසීර් අත්අඩංගුවට

colombotoday

ජනාධිපති ගෝඨාභය රැගත් ගුවන් යානය සිංගප්පූරුවට

colombotoday

ජීවනෝපාය අහිමිවූවන්ට රජයෙන් රුපියල් 2000ක දීමනාවක්

colombotoday

උඩරට දෙමළ ජනතාව අගයන්න කැබිනට් අනුමැතිය

Admin