Colombo Today Local News

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ නව අග්‍රාමාත්‍ය ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙන ලදි.

මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක්විය.

Related posts

සජිත් වහා පක්ෂ නායකත්වයෙන් ඉවත් වියයුතුයි

Admin

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday

ක්‍රෙඩිට් කාඩ්, රන් ණය පොලි අනුපාත පහතට

colombotoday

ගුරුකන්දට අමුතු නීතියක්, විහාරයේ ආරක්ෂාවට සවිකළ CCTV මුලතිව් පොලිසිය ගලවා දමයි !

colombotoday

නව පළාත් ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරයි

Admin

ජීප් රිය පැදෙව්වේ ඇමති චම්පිකමයි.. අනතුර ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday