ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 178 සීමවා අද (15) දිනයේ දී ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 174.17 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 178.10 ක් ලෙසින් සටහන්වි තිබේ.
ඩොලරයක ගැණුම් මිල රුපියල් 173 සීමාව හා විකුණුම් මිල රුපියල් 178 සීමාව ඉක්මවා ගිය පළමු දිනය ලෙසින් ද, මේ අනුව අද (15) දිනය ඉතිහාසගත වනු ඇත.