සමගි ජන බලවේග අපේක්ෂක හිටපු එජාප මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක වෙමින් කියා සිටියේ,
සෞඛ්‍ය,ආරක්ෂක අංශ හා ජනතාවගේ මහත් කැපකිරීමෙන් කොරෝනා පාලනයට වෙහෙසෙද්දී ආණ්ඩුව මේ ආකාරයෙන් කටයුතු කිරීමට ලැජ්ජා සහගත බවයි.
මේ ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කරනු ලැබුවේ ඡන්ද දෙස බලාගෙන බවත් දේශපාලන වාසිය වෙනුවෙන් මේ ආණ්ඩුව ඕනෑම දෙයක් කරන බවත් පැවැසූ ඔහු ඒ වෙනුවෙන් තොණ්ඩමන්ගේ මරණය විකුණන් කෑ බව ඉතා පැහැදිලිව සඳහන් කරන්නේ යයිද මෙහිදී වඩිදුරටත් සදහන් කර සිටියේය.