Uncategorized

දේශනවලට ආ අයට මුදල් හා මස් කරන්න ගවයන් දුන්නා – සහරාන්ගේ සගයෙක් වමාරයි…

පාස්කු ඉරිදා මරාගෙන මැරෙණ බෝම්බ ප්‍රහාර මාලාවට නායකත්ව ලබාදුන් සහරාන් හෂීම්ගේ සමීපතමයින් පස් දෙනකු හොරොව්පතාන පොලිසිය මගින්  අද (24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් රැඳවුම් භාරයේ සිටින ඔවුන්ගෙන් මේ වනවිටත් වැඩිදුර ප්‍රශ්න කෙරේ.

කිවුලේකඩ පදිංචිකරුවකු වන හොරොව්පතාන ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංවර්ධන සහකාර නිලධාරීයකු හා කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ රාජකාරි කළ උප ගුරුවරයෙකුද ඒ අතර වේ..

ඔවුන්ගෙන් කරනලද ප්‍රශ්න කිරීම්වලට අනුව සහරාන් පැවැත්වූ දේශනවලට සහභාගී වූවන්ට මස් පිනිස ගවයින් හා මුදල්ද ලබා දී ඇති අනාවරණය වී තිබේ. දේශන සඳහා සහභාගී වන පුද්ගලයින් දෙදෙනකුට එක් ගවයකු බැගින්ද රුපියල් දස දහසක මුදලක්ද දුන් බවයි සැකකරුවන් පවසා ඇත්තේ

Related posts

සජිත් ජනපති වුණොත් මීළග සිංහල අවුරුදු කන්න වෙන්නේ “ඔරුමිත්ත නාඩුවක“

colombotoday

මසකට රුපියල් 3850කින් ජීවත් වූ මවක් දිවි නසාගෙන?

Admin

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වේ.

Admin

ලොහාන් රත්වත්තේ ගැන හොයන්න විශ‍්‍රාමික විනිසුරුවරයෙක්

colombotoday

කොන්දේසි 13ට යටත්ව TNA සහය සජිත්ටයි !

colombotoday

බෙහෙත්පෙති නිපදවන කැල්සයිට් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට තීරණයක්

colombotoday