Colombo Today Local News

දින 12ක් තුළ නිරෝධායන නීති කැඩූ 158ක් අත්අඩංගුවට

මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 21 දෙනෙකු ඊයේ(11)දින අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, දින 12 ක් තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහ ජනතාවගෙන් ඉල්ලා‌ සිටින්නේ, මෙම අවස්ථාවේ නිරෝධායන ක්‍රියාවලියට සහය වන ලෙසයි.

Related posts

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනය අරඹයි

colombotoday

හෙරොයින් සමඟ මධූෂ්ගේ ප්‍රබල ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

එජාපය මට දෙන්න, දිනවලා පෙන්වන්නම් – මෛත්‍රී කියයි

colombotoday

LYCEUM ජාත්‍යන්තර පාසල රජයට පවර ගන්න. | දෙමාපියෝ විරෝධතාවයක

colombotoday

සුදු නෙළුමට පසුව එන බ්‍රදර් චාල්ස් ගේ ධර්ම බජව්ව

colombotoday

“නිරෝධායනයට යොමු කරන කිසිවෙකුගෙන් ගාස්තුවක් අය කරන්නේ නැහැ “- යුද හමුදාපති

colombotoday