Colombo Today Local News

දිනකදී සිදු කල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ – PCR 7000ත් ඉක්මවයි

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ දත්ත වලට අනුව දිනකදී සිදු කල වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනයේදී සිදුකර තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී පමණක් PCR පරීක්ෂණ 7,196 ක් සිදු කර ඇති බව සඳහන්.

මේ වනවිට කොරෝනා ව්‍යසනය මෙරට තුල ව්‍යාප්ත වීමේ සිට මේ වන තෙක් සමස්ථ PCR පරීක්ෂණ 3,21,009 ක් සිදු කර ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා පෙන්වා දෙන්නේ.

Related posts

කැනඩා යවන බව පවසා මුදල් වංචා කල කතක් අත්අඩංගුවට

Admin

ෆොන්සේකා කොළඹ අපරාධ කොට්ඨාසයට කැදවයි

colombotoday

පිළියන්දල මාළු ව්‍යාපාරිකයෙකුටත් කොරෝනා

colombotoday

නාමල් රාජපක්‍ෂ මහ පාරේ නිදි

colombotoday

නාරාහේන්පිට පොලිස් පිරවුම්හලේ 121ට ඉන්ධන ලබා දීම ගැන පරීක්‍ෂණයක් කරනවා – ඇමැති කංචන විජේසේකර

colombotoday

මාකදුරේ මධූෂ් හොරකම් කළ කෝටි 700 දියමන්තිය මෙන්න

colombotoday