Colombo Today Local News

IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්

පසුගිය මැයි මාසයේ සිදු කළ තාක්ෂණික සාකච්ඡා මත පදනම්ව සිය නියෝජියින් ඉදිරි සතිවලදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇතැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහන පිළිබඳ ප්‍රතිපත්තිමය සාකච්ඡා සඳහා නියෝජිතයින් එලෙස පැමිණෙනු ඇති බව IMF ප්‍රකාශක ජෙරී රයිස් පැවසී ය.

තව ද මෙම දුෂ්කර අවස්ථාවේ සිය ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවට සහය දීම සඳහා ජාත්‍යන්ත මූල්‍ය අරමුදල කැපවී සිටින බව ත් මේ වනවිට ශ්‍රී ලංකාවේ තතත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ත් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Related posts

වසරේ මේ දක්වා කාලය තුළ වන අලි 400ක් මිය ගිහින්

Admin

ඩොලර් නෑ.. සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්තවෙයි

Admin

උදයංග වීරතුංග අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක් !

colombotoday

මිලියන 37,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

colombotoday

සංචාරක කර්මාන්තයේ දියුණුවක්

Admin