Colombo Today Local News

දිගාමඩුල්ලෙන් විමලවීර පෙරමුණ ගනී

2020 මහමැතිවරණයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 03

  1. විමලවීර දිසානායක – 63,594
  2. ඩී සී වීරසිංහ 56,006
  3. තිලක් රාජපක්ෂ 54,203

සමගි ජන බලවේගය – ආසන 02

  1. එච්. එම්. එම් හාරිස් 36,850

02 ෆයිසාල් කාසිම් -29,423

ජාතික කොංග්‍රසය – ආසන 01

  1. ඒ. එල්. එම් අතාවුල්ලා – 35,697

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය – ආසන 01

  1. මොහොමඩ් මුෂ්රාෆ් -18,389

Related posts

ඇඳිරිනීතිය කැඩූ 11ක් අත්අඩංගුවට

colombotoday

සිංහලේට එරෙහිව එකම ලේ… මෙහෙයවීම යහපාලක අසාද් සාලි !

colombotoday

මහේන්‍ද්‍රන් ගෙන්වන ලේඛන සිංගප්පූරුවට භාරදෙයි

colombotoday

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට එරෙහිව රාජිත සටනට.. කොළඹදී මහ විරෝධයක් !

colombotoday

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළට

Admin

ආශුගේ පෙම්වතිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Admin