Colombo Today Local News

ද්‍රවිඩ සන්ධානය, දෙමළ ඩයස්පොරාවත් මුළා කරන හැටි වෛද්‍ය රාමසුන්දරම් හෙළි කරයි [Video]

උතුරේ ජනතාවගේ සියළු සුභසාධන කටයුතු කරන්නේ හමුදාව බවත් ජනතාව වෙනුවෙන් කිසිවක් නොකරන දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානීන් බොරු බේගල් කියමින් දෙමළ ඩයස්පොරාවද මුලා කරමින් සිටින බවත් අරුණලු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම් මහතා පවසයි.

කොටි සංවිධානය කඩා දැමූ කෝවිල් ප්‍රතිසංස්කරණය කරන්නේද හමුදාව බවත්. එහෙත් උතුරේ පන්සල් ප්‍රතිසංස්කරණය කරද්දී දෙමළ සන්ධානය විරෝධය දක්වන බවත් ඒ මහතා කියා සිටී.

ජිනීවාහිදී බලපෑම් කරන ආකාරයට හමුදාව උතුරෙන් ඉවත් කළහොත් එහි ජනතාව නන්නත්තාර වන බවද ඒ මහතා කියා සිටියේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

Video : Breakin.lk

Related posts

අනුරුද්ධ සම්පායෝට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

colombotoday

අද පැය 13ක් විදුලිය නැහැ… පාන්දරටත් අදුරේ

colombotoday

වගාවට එන සතුන් මරන්න අපිට බෑ-ගොවි සංවිධාන

Admin

කූඩු කර ඉන්න පාතාලයන් නිරීක්ෂණයට කඩා පනින හමුදාවක්

colombotoday

වෙලඳපොලේ රතු සහල් හිඟයක්

Admin

නිරෝධායනය මගහැර අකුරණින් පැන්න අයෙක් පරගහදෙනියෙන් අල්ලයි

colombotoday