Colombo Today Local News

දවස් 4කින් 113 පෙන්වනවා… පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් එක ආපසු කැදවනවා..

ඉදිරි දින හතර තුළ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරු 113 දෙනෙකුගේ බහුතර බලය ස්ථිර වශයෙන්ම පෙන්වන බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ගැසට් නිවේදනය ද ආපසු කැඳවන බවද, අනුව ඉදිරි කාලය සඳහා ද පාර්ලිමේන්තුව දිගටම ක‍්‍රියාත්මක වනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

දිවයින

Related posts

විශ්‍රාම යෑමේ අදහසක් නෑ !

colombotoday

හමුදා සාමාජිකයන්ගේ ආගමික කටයුතු වලට බාධා කරන ලොක්කෙක් ගැන අස්ගිරි මහා නා හිමිගෙන් පැමිණිල්ලක්

colombotoday

එදා නරක අද හොද පෝට් සිටී නැවත ඇරඹේ

colombotoday

අදත් පැය 7 හමාරක් විදුලි විසන්දි වෙන හැටි

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවට ගිය වසරේ දී කෝටි 760 ක පාඩුවක්

colombotoday

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සතියකින් කල් දමයි

colombotoday