පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පවත්වන උපවාසයට සහය දක්වමින් දඹුල්ල නගරයේ සියළු කඩසාප්පු වසා කළු කොඩි ඔසවා ඇතැයි වාර්තා වේ.
මේ වන විට විශාල පිරිසක් දඹුල්ල නගර මධ්‍යයට පැමිණ අසාද් සාලි, රිෂාද් බදියුදීන්, හිස්බුල්ලා යන අය තනතුරු වලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරතව සිටී.
මේ වන විට රට පුරා නගර ගණනාවක විරෝධතාවන් පැවැත්වෙන බව වාර්තා වේ.
ඡායාරූප – දඹුල්ලේ පාලිත ප්‍රේමලාල්