Colombo Today Local News

තෙල්දෙණියේ ගැටුම බලන්න මැති ඇමතිලා උඩින් යති..

මහනුවර, දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල තත්ත්වය සොයා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්විණි.

ඒ සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති ඇමතිවරු කණ්ඩායමක් මෙම සාකච්ඡාවට එක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ගුවන් යානයකින් පිටත්ව ගොස් තිබිණි.

මෙම සාකච්ඡාව සඳහා එස්.බී.දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, එම්.එච්.ඒ.හලීල් සහ ෆයිසර් මුස්තාෆා ඇතුලු අමාත්‍යවරු පිරිසක්ද ගොස් තිබූ බවයි වාර්තා වුණේ.

Related posts

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට උසස්වීමක්

colombotoday

මාතලේ මහ රෝහලේ වාට්ටුවකුත් වැසේ

colombotoday

ඩොලරය අදත් ඉහළ යයි

Admin

නිකං දෙනවා කිවුවේ. පොහොර සල්ලිවලටවත් නෑ

colombotoday

කුලහීනයකුට වතුර උගුරක් නොදෙන තවමත් ඉවරයක් නැති යාපනයේ කුල යුද්ධය

colombotoday

විල්පත්තුවේ කිරි ඉබ්බෙකු ඇල්ලු දෙදෙනෙකුට රුපියල් 90,000ක දඩයක්

colombotoday