Colombo Today Local News

තවුහිත් ජමාත් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙක් අත්අඩංගුවට

ජාතික තවුහිත් ජමාත් සංවිධානයෙන් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කුරුණෑගල ප්‍රදේශයේ කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බවයි.

මොහු සමග තවත් සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බවයි.

Related posts

වැඩට නොආ දුම්රිය සේවකයන් ඉවතට

colombotoday

කාදිනල් තුමාට අපහාස කරමින් ආගම් අතර වෛරය ඇතිකරන ප්‍රකාශ කල කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

දේශපාලනයට ආවොත් ගෝඨාභය ලංකාවේ මීළග රාජ්‍ය පාලකයා වනවා නියතයි – විජිත රෝහණ

colombotoday

බදුල්ල ගුරුවරිය දණගැස්වීම: මානව හිමිකම් නිර්දේශ අත්හිටුවයි

colombotoday

සොයිසාට, පියසේනට, ෆවුසිට ඇමතිකම්…

colombotoday

මාස 3කදී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් ලංකාවට

Admin