රක්ෂීත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුව ඇමතීය.
ඔහු එහිදී සඳහන් කළේ තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශ තමන් සිර ගෙදර සිට අසා සිටි බවයි. තමන්ගේ දුරකතන සංවාද පුද්ගලික ඒවා පමණක් බවයි ඔහු කියා සිටියේ.
තමන් සියල්ලන්ගෙන්ම හඬපට සභාගත කරන බවයි ඔහු පෙන්වා දුන්නේ. රාජ්‍ය නායකයන්, බිරින්දෑවරු ඇතුළු සියල්ලන්ගේම හඬපට එහි ඇති බවයි ඔහු සඳහන් කළේ.