Colombo Today Local NewsCovid 19

තවත් කොරෝනා ආසාදිතයින් 180ක් – කොටුව පොලිසියත් තාවකාලිකව වසා දමයි

ඊයේ දිනය තුළ දී පමණක් මිනුවන්ගොඩ පොකුරෙන් කොරෝනා ආසාදිතයන් 180ක් අලුතෙන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම පොකුරේ මුළු ආසාදිතයන් ප්‍රමාණය 2342 දක්වා ඉහළ ගොස් ඇත.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ තොරතුරු තහවුරු කලේය.

මේ අතර නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොටුව පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා ඇත.

ආසන්න පොලිස් ස්ථාන වෙතින් එහි වැඩ ආවරණය කිරීමට කටයුතු යොදා තිබේ.

Related posts

ගව ඝාතනය තහනම්.. අගමැතිගේ යෝජනාව ඒකමතිකව සම්මතයි

colombotoday

ගෝඨා අත්අඩංගුවට ගැනීමට සූදානම්.. ඉහළින් නියෝගය ලැබෙන තුරු FCID සීරුවෙන් !!

colombotoday

කෘෂිකර්මයේ සියයට හතරක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නවතයි

colombotoday

ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල ඉහළට..

Admin

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආයුධ සමග අත්අඩංගුවේ

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් හදුනා ගනී

Admin