ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (05 වැනිදා* රු. 163 ද ඉක්මවා ගියේය. මේ අනුව ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයකට ගෙවිය යුතු විකුණුම් අගය රු. 163.36 කින් ඉහළ ගියේය.
ඇමෙරිකානු ඩොලරයක රුපියලේ අගය පෙරේදා දිනයේදී රු. 162.99 ක් විය.
මේ අනුව ඊයේ දිනයේදී පමණක් ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියල ශත 36 කින් පමණ සැලකිය යුතු පිරිහීමකට ලක්විය.