සිරගතව සිටින රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන ලෙස ඉල්ලමින් අද (2018-10-04) කැලණිය ශ්රී විෂ්ණු දේවාලයේ සිට කැලණිය රජමහා විහාරය දක්වා පාගමනින් වැඩම කල භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිස් කැලණිය රජමහා විහාරයේදී අධිෂ්ඨාන පුජාවක් පවත්වන ලදි.