Colombo Today Local Newsfeatured

ඥානසාර හිමි නිදහස් කරන්න සියලුම මහ නාහිමිවරු ජනපතිට දන්වති

අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ මේ වන විට සිර දඬුවම් නියම වී ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම සංඝසභාවන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.

අස්ගිරිය මහා නිකාය, මල්වත්ත මහා නිකාය,  කෝට්ටේ සංඝ සභාව,  අමරපුර මහා නිකාය රාමඥ්ඥ මහා නිකාය යන සංඝ සභාවල මහානායක හිමිපාණනන් වහන්සේලාගේ අත්සන් සහිතව ලිපි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබේ.

මීට අමතරව ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරද ඥානසාර හිමියන්ට පොදු සමාව ඉල්ලා තිබේ.

Related posts

ජනාධිපති මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ

colombotoday

කැලණි ගඟට කසල දමන්නන් සොයා CCTV සවි කිරීමේ සැලැස්මක්.

colombotoday

ඉන්ධන රැස්කළ 1,321 ක් අත්අඩංගුවට

colombotoday

මට ඇත්තේ උදාගම් 20.000ක් හදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි…

colombotoday

දෙමාපිය අවධානෙන් ගිලිහුණු මස්කෙළියේ සිඟිත්තෙක් ගොම පිරවූ වළකට ඇද වැටී මිය යයි

colombotoday

නිවාස සංකීර්ණයක සිව්වන මහලින් වැටී එක්දරු මවක් ජීවිතක්ෂයට

Admin