Colombo Today Local News

ඥානසාර හිමිට විරුද්ධ නඩු දෙකක් පෙබරවාරි 1 ට කල් යයි.

gnanasara thero

“කුරාණයට අපහාස කිරීම සහ නිපොන් හෝටලයට බලෙන් ඇතුළු වීම” යන චෝදනා යටතේ බොදු බල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව ගොනු කර ඇති නඩු දෙක ඊයේ (7) යලිත් කැදවනු ලැබීය.

මෙහිදී “කුරාණයට අපහාස කිරීම” නඩුව විභාගයට නොගත් අතර “නිපොන් හෝටලයට බලෙන් ඇතුළු වීම” නඩුව පමණක් විභාග කර ඇති අතර මෙම නඩු දෙකම ලබන පෙබරවාරී 1 වනදා යලි කැදවීමට දින නියම කරන ලදි.

Related posts

වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක් CIDයට.. හමුදාවම අවුලේ !

colombotoday

ඩුබායි නිපුනගේ අනියම් බිරිඳ කුඩු සහ ලක්ෂ 21ක් සමග අත්අඩංගුවට

colombotoday

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

colombotoday

ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

අංගමැඩිල්ල වනෝද්‍යානයේ අලි පැටවකුගේ හිසට වෙඩි වදී.

colombotoday

ඉන්ධන නැති නිසා බස් ගමන්වාර සියයට 50 කින් අඩු කරයි

colombotoday