Colombo Today Local News

ඥාණසාර හිමියන්ට සිදුවු අසාධාරනය සම්බන්දව ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රකා ලක්ෂ 50ක් බෙදාදීම ඇරඹෙයි

බොදුබලසේනා සංවිධානයේ මහ ලේඛම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිදුවු අසාධාරනය සම්බන්දව මහජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා ලක්ෂ 5ක් බෙදා දීමේ වැඩසටහන ඊයේ (06) කොළඹ කොටුවේදී ආරම්බ කෙරුනි.

එම අවස්ථාවට සහභාගී වූ ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වෙල සාසනරතන හිමියන් සඳහන් කර සිටියේ, මේ කුහක දේශපාලනයෙන් ඉවත් වී “සත්‍ය යේ හඩ අවදි කල පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්” ට නිදහස ලබාදෙන ලෙස තමන් වහන්සේ ඇතුළු සමස්ත බෞද්ධ ජනතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවයි..

Related posts

පාඨලීගේ සෞඛ්‍ය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

colombotoday

ත්‍රස්තවාදය පරාජය කළ බව අද බොහෝ අයට අමතක වෙලා… කොටි සැකකරුවන් මුදා හැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් !

colombotoday

වඩිවේල් සුරේෂ් ට ජනපතිගෙන් අලුත් වගකීමක්

Admin

බැඳුම්කර වාර්තාව හෙට ජනපතිට – ජනපතිගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට

colombotoday

තවත් ගිලන්රථයකට පහරදීමක්

colombotoday

අදත් දුම්රිය කිහිපයක් අවලංගුයි

colombotoday